Friday, March 10, 2017
සයිටම් අහෝසි හෝ ජනසතු කරන්න ! වෙනත් ව්‍යාජ විසඳුම් වලට අපි එකඟ නෑ ! GMOA සාමාජිකයින් පවසයි
මේ දින වල උණුසුම් ලෙස කාගේත් කතා බහට ලක්වෙන මාළඹේ සයිටම් ආයතය පිළිබඳ ගැටලුවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අනෙකුත් පාර්ශව මේ මස 13 දින විසඳුමක් ලබාදීමට නියමිත ය. එම විසඳුම ලෙස සයිටම් ආයතනය අහෝසි කිරීම හෝ ජනසතු කිරීම සිදු කළ යුතු බවත් ඒ හැරුණු කොට අර්ධ රාජ්‍යකරණය වැනි ව්‍යාජ විසඳුම් හෝ වෙනස් අතරමැදි විසඳුම් වලට කිසිසේත් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සාමාජිකයන් පවසයි.එවැනි ව්‍යාජ විසඳුමකට යන්නේ නම් මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව එහි සාමාජිකයන් පවසයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment