Tuesday, September 19, 2017
Sunday, June 11, 2017
මගේ සහෝදරිය යුක්රේනයේ වෛද්‍ය උපාදියක් හදාරා ඇති අතර සහෝදරයා පෞද්ගලික ආයතනයකින් මෘදුකාංග ඉංජිනේරු උපාදියක් හදාරා ඇත - එහෙයින් මට අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි වීමට අයිතියක් නැත.
මගේ මව සහ පියා සෑම පෝයටම සිල් ගන්නා, නින්දට යන තුරු බෞද්ධ නාලිකා වලින් බන අහන, දන් පින් වල යෙදෙන බෞද්ධයන් ය - එහෙයින් මට බුද්ධාගම විවේචනය කිරීම අකැප ය.
මගේ මාමා (අම්මාගේ අයියා) සහ ඥාති සහෝදරයන් කිහිපදෙනෙකුම හමුදාවේ ඉහල නිලයන් නියෝජනය කළේ ය/ කරමින් සිටියි - එහෙයින් මට යුද්ධයට එරෙහි වීමට කිසිදු අයිතියක් නැත.
මගේ මවත් පියාත් දේශපාලනික වශයෙන් මහින්ද රාජපක්ෂ හිතවාදීන් වන අතර මම අලුත් පරපුර සමග මහින්ද පැරදවීමට රැස්වීම් පවත්වමින් යන විට මගේ මව මහින්දගේ දේශපාලන රැස්වීම් වල කතා පවත්වා ඇත - එහෙයින් මට මහින්ද රාජපක්ෂගේ මජර දේශපාලනයට එරෙහි විය
නොහැක.
නොහැක.
මගේ ඥාති සහෝදරයෙකු (අම්මාගේ අයියාගේ පුතා) පොලීසියේ ඉහළ නිලයක් දරයි - එහෙයින් මට පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි විය නොහැක.
මගේ පැරණි පෙම්වතියක් අග්‍රාමත්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සේවය කරයි - එහෙයින් මට අග්‍රාමාත්‍යවරයාට හෝ ඔහුගේ ප්‍රතිපත්ති වලට විරුද්ධ වීමේ හැකියාවක් නැත.
මගේ පාසැල් කාලයේ හොඳම මිත්‍රයා දැන් කපු මහතෙකු ලෙස දේවාලයක් පවත්වාගෙන යයි - එහෙයින් මට ජෝතිශ්‍ය ඇතුලු මිත්‍යා විශ්වාස බැහැර කළ නොහැක.
මගේ අසල්වැසියා උග්‍ර ජාතිවාදියෙකි - එහෙයින් මට ජාතිවාදයට එරෙහි විය නොහැක.
මම සුරතලයට ඇති කරන බල්ලා නිවසේ සිටින කැරපොත්තන්, මීයන් ආදී සතුන් මරා දමයි - එහෙයින් මට සත්ව හිංසනයට විරුද්ධ විය නොහැක.
මගේ අට මස් වියැති පුතා ඔහුට හිස් අවකාශයේ වුව ද දෙපා තබා ගමන් කළ හැකි බව විශ්වාස කරයි - එහෙයින් මට ගුරුත්වාකර්ශනය පිළිගත නොහැක.
-Kasun Chandranath Pathirana-
අනුරගේ හෙළුව !
=============================
.
=============================
.
මේ පවතින අධ්‍යාපන ක්‍රමය සහ පාලකයන් ක්‍රියාත්මක කරන අධ්‍යාපනික ප්‍රතිපත්ති තුල අනුරගේ ඥාති පුතාට පමණක් නොව කාල් මාක්ස් හිටියත් පොරගේ පුතාටත් කැම්පස් යන්න ලකුණු අඩු වුනොත් සල්ලි දී ඩිග්රි ගන්න සිදු වී ඇත.
නිදහස් අධ්‍යාපනික අවස්ථා පුළුල් විය යුත්තේ ඒ නිසා ය.
රටේ ආර්ථිකයට ගැලපෙන වෘතිය අවස්ථා නව විෂය ක්ෂේත්‍ර පුළුල් කළ යුතුය.
අපේ රටට එයට ඇති තරම් මුදල් ඇත.
[මන්ද යත් 2006 වර්ෂයේ පණක් දුෂණ වංචා නිසා රටට අහිමි වූ මුදල ජාතික අදායමෙන් 1/3කි (කෝප් කමිටු වාර්තාව අනුව ]
නමුත් මේ ගැටලුවට ආණ්ඩුව දී ඇති option එක නිදහස් අධ්‍යාපනයට ප්‍රතිපාදන කප්පාදු කරන අතෙරේ මුදල් ගෙවා ඉගෙන ගන්න ඉඩ දීමයි. මෙහිදී මුදල් නැති දරුවන්ට සිදුවන අසාධාරණය ගැන කිසිවෙක් කතා කරන්නේ නැත.

ඉතින් මේ ප්‍රශ්නයට නිවැරදිම විසඳුම දෙන තාක් කල් ඔබට මට ද යම් දිනක මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමට සිදුවීම අරුමයක් නොවේ.
එය රාජිතගේ ලේලිටත් අදාළ ය. බස් ගැමුණු ගේ දරුවන්ටත්, සහ අනෙක් සියල්ලන්ටම පොදු ය.
මේ පවතින ක්‍රමය යටතේ එම දරුවන් මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම මම වරදක් ලෙස නොදකිමි.

නමුත් මේ නොදියුණු අධ්‍යාපනය "ක්‍රමය" වෙනස් නොකිරීමට හෝ එම නොදියුණු අසාධාරණ ක්‍රමය තව තවත් ස්ථාපිත කිරීමට රාජිත,බස් ගැමුණු හෝ අනුර හෝ මොකෙක් හෝ ක්‍රියා කරයි නම් එය වැරදි ය .වැරැද්ද ඇත්තේ එතනය.
තවත් සරල උදාහරනයක් කිව්වොත් කොච්චර මිනිස්සු ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලට බැන්නත් මිනිස්සුන්ට මේ පවතින ක්‍රමය තුල ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකකට යන්න සිදුව ඇත.
රජෙයේ රෝහල් පුළුල් වී ඒවායේ පහසුකම් පුළුල් වනතාක් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට සහ රාජ්‍ය සේවකයාට දිරි දීමට ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන තාක් ඔබට මට ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලට ද යාමට සිදුවේ.

-KT Samarasinghe-
Saturday, May 13, 2017
Medical student letter to Padeniya sir (replying Sarath Gamini sir)
Dr. A Padeniya,
President,
Government Medical Officers’ Association,
Colombo.

Dear Sir,
We have witnessed a letter addressed to sir by Dr. Sarath Gamini de Silva sir, a senior physician requesting sir to step down from the presidency of GMOA while criticising the continuous strikes by GMOA, particularly criticising the GMOA uniting with other trade unions and allowing the politician to address the GMOA. As a medical student of this era, I feel it is my responsibility to write to sir regarding this matter, although we may not have so many qualifications, experience to emphasise. Yet, I will use some simple points highlighted in the letter I stated above.
It was admirable to see a senior physician like Sarath sir’s stance on SAITM, which is to abolish the institute while providing a mechanism for the SAITM students to continue their studies. He also disagrees on nationalising SAITM, and is in accordance with the stance of the medical students, and not the stance of GMOA either. It is nice to hear so from a senior physician who has understood the problem and had the first-hand experience in matters related to SAITM.
In the long explanations about the trade union actions, Sarath sir justifies all trade union actions done by the GMOA when he was a committee member, “all those short lasting actions were justified as they were inevitable”. However, sir highly criticises matters related to several trade union actions with regard to school admissions and says, “I would not hesitate to label these strikes as a crime against society”. After all, he is worried about the image and reputation of the doctors, and how that is harmed by these trade union actions.
As a medical student, I have seen the progress of the SAITM issue. As to Sarath sir, trade union actions are a failure of a trade union for negotiation. In that regard, we have seen how GMOA participated in a meeting, made proposals, wrote letters, attempted to interfere in the courts related to SAITM and yet there had been no favourable response from the government what so ever. As a student, I remember how Prof. Lalitha Mendis madam resigned from the presidency of SLMC due to political pressure and several other attempts to manipulate the senior academics and the members of SLMC. Recently, all the academic parties in the meeting with the president presented several solutions for the issue and none of them is implemented. Yet, the ministers Sarath sir himself mentions in the letter proposes solutions that do not highlight the solutions of the institute that created the chaos in the health sector. As students, we have witnessed this injustice. The inert behaviour of the government and medical faculty administration for our silent measures for a reasonable demand, led us to resort to our last option of boycotting lectures, which is never an easy decision. Having the first-hand experience in this regard, we understand the journey the GMOA had to follow too.
During our canvassing, we understand that most of the doctors do not enjoy striking. They want to help the patients too. Failure of all negotiations has inevitably resulted in token strikes, provincial strikes etc which may cause minimum harm to the public. Yet if the solution is not reached, what should be the next step? Being a senior physician Sarath sir might be able to propose some new suggestions.
As a matter of fact, during our canvassing programmes, we talked to the public and daily we have arguments in the social media too. The main complaint the people have for doctors are, not talking to patients, being too much rushed in writing prescriptions, not being punctual to see patients, and much related to private practice, particularly of senior consultants who have a larger patient base. Thus, the rejection of doctors which is prominently shown on a strike day is against those consultants that fail to have an adequate time of consultation due to a large number of patients and the several places of consultation. So, despite requesting Dr. Padeniya to resign, a general letter to all consultants and doctors to treat patients with care would have been more applicable in the current context with regard to safeguarding dignity of the doctors.
As Sarath sir has agreed, SAITM is a massive fraud, protected by the political power. Hence, the political power will have to be overcome by the same in our context, because the academic power is not given any place at all, otherwise, the academic solutions to the problem must have already been accepted by the authorities solving the problem.
It is admirable to see Sarath sir having admired the leadership skills of Padeniya sir, particularly during the times when Sarath sir was active in GMOA when their demands were successful. While admiring, Sarath sir wants Padeniya sir to step down from GMOA presidency because someone new has to take in charge now. Whether a leader should be there for a longer period or not is debatable, I as a student to agree that the leadership is better to be changed for variety. However, I fail to understand the reasons pointed by Sarath sir for Padeniya sir to resign, and more so, if this is a genuine request, the need to display the letter publicly, in an era where politicians of all parties try to remove Padeniya sir for the presidency of GMOA for reasons unknown. This public letter on this background, therefore, raise my concern whether it is a genuine attempt.
However, Sarath sir himself displays the monopoly they must have maintained when criticising the GMOA joining with other trade unions in a common cause. Joining with other trade unions like this anyway is not something new and the same had happened in the previous issues of private medical colleges too. As a student, I fail to see the problem when GMOA works with other trade unions in matters of national concern.
Whatever reason Sarath sir has pointed out, the issue he has identified primarily; SAITM and the protests of the doctors, and the course of action requested; Padeniya sir to step down from the presidency to save the dignity of doctors in Sri Lanka doesn’t seem to match, for my primitive understanding on this topic. Moreover, if this was a genuine request, I fail to understand the need to make such a letter public, which also raise the concern if, while proposing this non-political approach, is Sarath sir also delivering the duties of some political agenda?
Whatever the request, a good leader will not leave his followers at issues, particularly when the issue is at its climax. So we sincerely request Padeniya sir to stand firm until the SAITM and other issues at hand already started by GMOA are finished. And when that happens, he may step down from the presidency and continue his work in the personal manner he wants.
Regards,
Medical students
Wednesday, March 15, 2017
"My SAITM Story" ස්ටෝරිය දැන් නම් හොඳටම පැහැදිලිය..
සමීර සේනරත්නගේ වෙඩි තැබීම රන්ගනයක් බව ඔබට අපි මුලින්ම පැවසුවා මත ඇතැයි සිතමි. දැන් මේ "My SAITM Story" ලෙස අන්තර්ජාලය පුරා පැතිරෙන ප්‍රෝඩාවද නාට්‍යයක් බව කිව යුතුමය. කිසිදු නිල සාක්ශියක් නොමැතිව හුදු පුස් ප්‍රකාශ කරන්නේ ජනතවගේ අනුකම්පාව දිනා ගැනීමේ අටියෙන්ම පමණක් බව අවධාරණය කළ යුතුය. ඔවුන් නගන ප්‍රධාන තර්කය වන්නේ ඔවුන් අධික පෝසත් අය නොවන බවය, නමුත් ඔවුන් මසකට ලක්ශ දෙකක් බැගින් අවුරුදු පහක් ගෙවන්නේ කෙසේදැයි නොපවසයි. මීලන්ගට ලන්ඩන් ඒ ලෙවල් කල අහින්සක දුප්පත් ලමුන් ගැන කතා කරයි. ලන්කාවේ අනිකුත් සියලු දෙනා මෙන් ඔවුන්ට අපේ ඒ ලෙවල් කල නොහැකි ඇයි දැයි නොපවසයි. තවද ලන්කාවේ ඒ ලෙවල් වරක්/දෙවරක් අසමත් වී බොහෝ අය ලන්ඩන් ඒ ලෙවල් ඒ තුනක් ගත් බව නොපවසයි.
ඊලන්ගට ලන්කවේ ඒ ලෙවල් හරි නැති විභාගය්ක් නිසා ලන්ඩන් ඒ ලෙවල් කල බව කියන පිරිසකුත් ඇත. ඒ උනාට ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ලන්කාවේ එ ම් බී බී එස් උපාධියකි. ඔවුන් එසේ ඉල්ලන්නේ ඔවුන්ට ලන්ඩන් ක්‍රමයට උපාධිය ගැනීමේ ශක්‍යතාවය නැති නිසා බව නොපවසයි.
මෙය ජනතා ඔබ සිහි නුවණින් වටහා ගත යුතු ස්ටෝරියන් වේ. මෙම ළමුන් අහින්සක ඔබේ ළමුන් නොවේ. තම මුදල් බලයෙන්, දූශිත දේශපාලුවන්ගේ බලයෙන්, පගා කොමිස් බලයෙන්, නිසි බලධාරී ආයතන කිසිවක අනුමැතිය නොමැතිව අරඹන ලද හොර උපාධි කඩයට බැන්දෙන්නේ තම බලයෙන් රටේ නීතිය, රෝගීන්ගේ ආරක්ශාවට ඇති එකම ආයතනය වන ශ්‍රී ලන්කා වයිද්‍ය සභාව පාගා දමමිනි. ඔවුන් මෙහි ගොදුරු බවට පත් වූවෝ නොවෙති. ඔවුන් මේ ප්‍රශ්නය උඩු දිවීමට හේතු වූ පිළිළයයි. විවිධාකාරයේ සුරන්ගනා කථා ගොතමින්, ඔවුන්ට එරෙහිව නැගෙන දැවැන්ත විරෝධය හමුවේ, ඔබේ අනුකම්පාව දිනා ගැනීමට මේ දරන වෑයම, "තමන්ට වෙඩි තබා ගත් සමීර ඝාතන සැලැස්මට" සමාන නොවන්නේ කෙසේද? ජනතාවනි ඔබෙ බුද්ධිය භාවිතා කරන්න! ඔබව ගොනාට ඇන්දීම අරඹයා ගොතන සුරන්ගනා කතා වලට රැවටෙන්න එපා! සයිටම් ශිෂ්‍යයන්, සයිටම් වසන්ගතයේ ගොදුරු නොවේ! ඔවුන් එම වසන්ගතයේම කොටසක් බව නොපමාව හන්දුනාගන්න!
#abolishsaitm

#MySAITMStory ටැග් එක යටතේ ලියපු ලිපි තුනක් හතරක් මම කියෙව්ව
#MySAITMStory ටැග් එක යටතේ ලියපු ලිපි තුනක් හතරක් මම කියෙව්ව. මේ මම දැකපු දේවල් දෙක තුනක්:
1. මේ අය ට්‍රයි එකක් දෙනවා "අපි කියල මහා ලොකු සල්ලිකාරයෝ නෙමෙයි" කියන්න. ඒක ඔප්පු කරන්න දෙමාපියන්ගේ රස්සා, මාසික වැටුප් කියන්න තරම් නිර්භීතත් වෙනව. හැබැයි ලංකාවේ සාමාන්‍ය මිනිහෙක්ට හීනයක් වෙච්ච රුපියල් කෝටියක් විතර ලැබුනේ කොහොමද කියල නොකියන්න පරිස්සම් වෙනවා.
2. පළමුවෙනි පොයින්ට් එකට සම්බන්ධයි. එයාල ලියනකොට මේ විදිහට තමන්ගේ ආර්ථික හැකියාව අවතක්සේරු කරලා ලියන්නේ ඇයි? මෙහෙම කිව්වනම් මොකද වෙන්නේ? "මට කෝටි ගාණක් වියදම් කරන්න සල්ලි තියෙනවා. මම ලංකාවේ සල්ලි දීල ඉගෙන ගන්නවා. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද?". මෙහෙම කිව්වොත්, හරිම පැහැදිලිව හැමෝටම ආර්ථික විෂමතාවය පේන්න ගන්නවා. ඒක අප්සැට්. ඒ විෂමතාවය වසා දැමීම තමයි මේ සුන්දර මානුෂික හොටු පෙරන කතා වල ප්‍රතිපලය.
3. ලංකාවේ කෝටි දෙකක ජනගහනයක් ඉන්නවා. කෝටි දෙකටම "මගේ සයිටම් කතාව" හෝ "මට සයිටම් ගැන කියන්න තියෙන කතාව" කියන්න කොලම්බු ටෙලිග්‍රාෆ් ඉඩ දෙයිද? එහෙම පුලුවන්ද? එක එකා තමන්ගේ හොටු කතා කීම ප්‍රායෝගික නැති නිසා නේද දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන, බුද්ධිමත්තු කියල කොටසක් වගේ දේවල් හැදෙන්නේ? කතා කරන්න ඕන ඒ තලයේ මිස මෙහෙම එක එක්කෙනාගේ දුක්බර කතන්දර ගැන නෙමේ. මේ පුද්ගලික කතන්දර විදිහට එලියට පනින්නේ ඉහවහා ගිය පුද්ගලවාදය. මම, මම, මම. පුද්ගලවාදය පැත්තක තියල සටන් කරන්නවත් තේරෙන්නේ නෑ. මේ ලියන සියල්ලෝම සයිටම් සම්බන්ධ සමාජ/ආර්ථික/දේශපාලන සාධක ඔක්කොම අමතක කරනව. සමීර සේනාරත්න, රාජිත සේනාරත්න, එස් බී දිසානායක, නෙවිල් ෆර්නැන්ඩෝ, අනුරුද්ධ ප්‍රදීප්, ලහිරු වීරසේකර වගේ අයගේ බලපෑම්, අදහස් තියා නම්වත් නොකියන්න පරිස්සම් වෙනව. සරලව කිව්වොත් තමන්ගේ ජීවන අත්දැකීම අනුව තමන් ඉන්නේ නිවැරදිම නිවැරදි පට්ට පවිත්‍ර පොසිෂන් එක බව එයාලට ෂුවර්. සමාජය තුල තියෙන විවිධ අදහස් එක්ක බලල තමන්ගේ ජීවිතය සමාජය තුල පිහිටන්නේ කොතනද කියල විශ්ලේෂණය කරගන්නේ නැහැ.
4. මේ ලියවිලි තුල කොච්චර නිහතමානී වෙන්න හැදුවත් එලියට පනින තද අහංකාරකමක් තියෙනව. තමන්ගේ කුසලතා, ගුණදම්, ජීවිත කතාව ආදී ඔක්කොම පුද්ගලික දේවල් මෙහෙම සයිටම් ප්‍රශ්නය වගේ එකකදී කියද්දී පොඩි ඔක්කාරයක් කියවන මට එනව. එයාලගේ ජීවිත කතාව අපි අහන්න ඕනේ එයාල මහා චරිත ද? මෙතනදි එයාල මේ ටික කිව්වනම් ඇති : සයිටම් යන්න සල්ලි හම්බුනේ කොහොමද? එයාල ගැන මට දැනගන්න ඕන එච්චරයි. කොහේ හරි යන කෙනෙක් පොඩි කාලේ අල්ලන සෙල්ලම් කරාද කියල දැනගෙන අපිට වැඩක් තියෙනවද? ඒ ටික කියවීමෙන් වෙන්නේ "යකෝ මුනුත් අපි වගේ මිනිස්සුනේ" කියල හිතෙන එක. ඔවු ඔවු, අපි ඔක්කොම මිනිස්සු තමයි, හැබැයි අර ඌරෙක් කිව්වා වගේ "සියල්ලෝ සමානයෝය, හැබැයි සමහරු අන් අයට වඩා සමානයෝය". බයෝ වලට B දෙකයි C එකයි දාපු සියල්ලෝ සමානයෝය, හැබැයි සමහරු අන් අයට වඩා සමානයෝය. ඒ "සමහරු" සයිටම් යති. කොලම්බු ටෙලිග්‍රාෆ් වලට ජීවිත කතා ලියති.
ඔන්න ඔය හේතු නිසා #MySAITMStory දැක්කම මම බඩ අල්ලාගෙන හිනාවෙනව.
Friday, March 10, 2017
Yes I also have a SAITM story.
MY SAITM STORY
Yes I also have a SAITM story. Sacrificing months of my life, addressing hundreds of thousands of people, postponing each and every plan I had for my life, for this, I also have a SAITM story.
Born in to a middle class family I've seen the struggle of my parents to raise us up. Thanks to the free education, I dared to dream to be a doctor some day despite not having many lakhs to spend on my higher education. On my way through the school I've had many dreams, to be an engineer, a lawyer, a parliamentarian, a physicist, a writer, a wedding planner. Many of these dreams were achievable only because we had this free education system, and therefore I dared to dream.
When I finally realized that I was born to be a healer, I worked hard, hard and harder towards that goal, ending up as one of the best rankers in the country from ALs to enter the medical faculty.
And here I am, still working so hard, training my eyes and ears and moulding my hands, to learn each and every detail of the human body and its downfalls. Going through one of the longest undergraduate courses of all, I watch my friends from school going ahead with their lives, earning a living, getting married, bringing up kids.. Why did I miss my cousin's wedding? Why couldn't I visit my sick aunt? Why wasn't I there at the get together of my school friends? Why didn't I go on a trip on the new year's vacation? Why am I having big dark circles around my eyes? I was studying.. I was having an exam.. I was attending a tutorial.. Yes that is the life I'm spending. For five and a half years, and I do know that it is not getting any better.. So if you think I'm in paradise and having that look on my face because of my ego, no, I'm so tired..
I do not want to postpone my graduation from an hour. Few months ago, we knew when we would graduate. We worked setting our eyes on that day. (Forgetting the dark year of intern that would follow.) Dreaming of a day where we can finally have some time for ourselves.
And then SAITM happened. Despite the hours we dedicated in the past few years to stop this scandal, it came out so strong threatening the entire health system of the country..
It was not us, that had to take action. It was a threat to the people of this country. It was the responsibility of the government to take care of its people and take actions against this fraud putting their lives at stake. But when the government turned a blind eye to this, even supporting this fraud for some extent, we had to take action. I considered it my responsibility as a medical student, to safeguard the health system and the free education system that has been benefiting the people of this country in many different levels.
Here I am, stuck in time, months passing without continuing the process of becoming a doctor, postponing the day of graduation until I don't know when, letting my parents carry the burden of life when I should be the one looking after them..
No I'm not having some time off. I'm working even harder, walking miles under the scorching sun, raising my voice to make aware the public, going from one place to another, spending nights reading and learning the facts about the legal situation, working and working to nationalize SAITM! And it is for no personal gain, it is for this country and its people.. When I say people, it includes the rich and the poor, even the small percentage of people who call me a 'selfish jealous arrogant university student' (with a poor English knowledge too).. When I say people, it includes them all, even Dr. Neville Fernando himself.. I'm doing this for us all!
And whatever you may call me, I will continue to stand up for the rights of the people, for the justice of everyone. When I say 'nationalize SAITM', I'm asking for justice to my fellow students enrolled in SAITM too, the innocent victims of the mega level fraud carried out by this institute.
I'm waiting, for the president and the government to take a step immediately.. I'm waiting, for them to remove this threat to the people of this country.. I'm waiting, for the day I can resume my role as a medical trainee.. I'm waiting...
#mySAITMstory
~ Thisari Athukorala
#Abolish_SAITM

Yes I also have a SAITM story !

සයිටම් අහෝසි හෝ ජනසතු කරන්න ! වෙනත් ව්‍යාජ විසඳුම් වලට අපි එකඟ නෑ ! GMOA සාමාජිකයින් පවසයි
මේ දින වල උණුසුම් ලෙස කාගේත් කතා බහට ලක්වෙන මාළඹේ සයිටම් ආයතය පිළිබඳ ගැටලුවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අනෙකුත් පාර්ශව මේ මස 13 දින විසඳුමක් ලබාදීමට නියමිත ය. එම විසඳුම ලෙස සයිටම් ආයතනය අහෝසි කිරීම හෝ ජනසතු කිරීම සිදු කළ යුතු බවත් ඒ හැරුණු කොට අර්ධ රාජ්‍යකරණය වැනි ව්‍යාජ විසඳුම් හෝ වෙනස් අතරමැදි විසඳුම් වලට කිසිසේත් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සාමාජිකයන් පවසයි.එවැනි ව්‍යාජ විසඳුමකට යන්නේ නම් මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව එහි සාමාජිකයන් පවසයි.

Thursday, January 26, 2017
ඇකා දින 14 කට රිමාන්ඩ් ය.
ඇකා දින 14 කට රිමාන්ඩ් ය.
ඒ අද දිනයේදී (2017.01.26) කොම්පඤ්ඤවීදිය මහේස්ත්‍රාත් අධිකරණයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහෝදරයාට එරෙහිව ලබාදුන් තීන්දුවයි.
ඇකා දින 14 කට රිමාන්ඩ් ය. සියල්ලෝම හෙනම මොරාල් ය.කවි ලියවෙයි.ප්‍රොෆයිල් පික්චර් මාරු වෙයි. ත්‍රිමාලාගේ වෙනුරලාගේ පරපුරේ නූතන පුරුක ලෙස ඇකා අභිශේක ගන්වයි. ඇකා අයියේ ඉක්මනට නිදහස් වෙලා එන්න වැනි හුදු විඥාණවාදයට කොටුවූ පෝස්ටු ෂෙයාර් වෙයි.
ඇකාට සිරගෙට යන්නට සිදුවූයේ මන්දැයි යමෙකු කතා කරන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. ඇකා සිරගත වන්නේ අධ්‍යාපනය සෞඛ්‍යය ආදී මිනිස් අයිතීන් දිනාදීමට සටන් වැදීමේ වරදටය. ඇත්තටම ඇකාට ඔයතරමට අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදීමට, සිරබත් කෑමට ඇති අමාරුව කුමක්ද? ඇත්තටම අධ්‍යාපනය අයිතියක්ද? අධ්‍යාපනය සෞඛ්‍යය ඇතුලු මිනිස් අයිතීන් පිළිබඳ මූලික පදනම් පවා තවමත් බහුතරයකට නිරවුල්ව නැත.
විනිසුරුවරියට අනුව ඇකා සිරගත වන්නේ එළියේ සිටියහොත් තවත් උද්ඝෝෂණ සංවිධානය කරන නිසාය. අධිකරණය මහා ඉහලින් පිළිගන්නවායැයි කියන උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇකාට නැතිද? රනිල් මෛත්‍රී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව දෙනවා කිව් ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ මෛත්‍රීගේ ඇඳිවත අස්සේද? අයිතීන් වෙනුවෙන් කතා කිරීමේ නිදහස ඇකාට නැතිද? ඇකාට පමණක් නොව, හම්බන්තොට ධීවරයින්ට, රතුපස්වල ජනතාවට , ටෙලිකොම් මෑන්පවර් සේවකයින්ට ආදී මෙකී නොකී සියලු සටන් කරන බලවේගයන්ට සටන් කිරීමේ නිදහස නීතියෙන්ම අහිමි කර ඇත. මහින්දලාගේ කාලයේ සුදු වෑන් වල පටවාගෙන ආ මර්දනය දැන් මහදවාලේ උස් හඬින් නීතියේ සයිරන් හඬවමින් පොලිස් ජීප් වල පටවාගෙන එයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ නිදහස ඇත්තේ විකිණීමට පමණි.විකිණෙන්නට පමණි. ඇකාගේ සිරගතවීමත් සමඟ ශිෂ්‍යයින් අතර මෙවන් සංවාදයක් අවම මට්ටමින්වත් ඇතිවී තිබේද යන්න සැක සහිතය.
වත්මන් සිසුන් උකහාගන්නේ අරගලයේ ඇති ආශ්වාදය පමණි. අරගලය, සටන අද ෆැෂන් එකකි. ඇකාට කවියක් දැමීම ඉතාම තෘප්තිමත් කර්තව්‍යයකි. ඇකාලාගේ අරගලයේ ඇති දේශපාලනික බර සම්පූර්ණයෙන්ම ගලවා දමා ඒවා හුදු ක්‍රියාදාම චිත්‍රපට බවට පත්කොට ඇත.
මෙවන් සංවාද / කතාබහ අප අතර අවම මට්ටමින් වත් ඇති නොවන තාක් කල්, ඒවා ඔස්සේ දේශපාලනිකව පෝෂණය වූ විඥාණයක් අඩුම වශයෙන් සිසුන් අතරවත් වර්ධනය නොවන තාක් කල්, තවත් වෙනුරලා ත්‍රිමාලා ඇකාලා මේ සමාජයට පැමිණෙනු ඇත. සටන් කරනු ඇත. සිරබත් කනු ඇත. දිවි කැපකරනු ඇත. උන්ට කවි ගී ලියැවෙනු ඇත. සැමරුම් එක පිට එක සැමරෙනු ඇත.නමුත් අවසානයේ උන් ගිය පසු තවත් එකෙකු පැමිණෙනතෙක් අප එකතැන නැවතී බලාසිටිනු ඇත.
අපි ඇකාලාට මෙන්ම ඇකාලා ගෙන යන අරගලයටත් සැබැවින්ම ආදරය කරමු.
-රොහාන් ජයවීර-
Subscribe to:
Comments (Atom)